Saturday 20 May 2017

විහාග ජය ගැනිමට අදාල විඩියෝ

1. Exam Success Srcrets - 1(සමත් ගමගේ)

a) විභාග ලං වෙනකොට නිදිමරාගෙන ගොඩක් පාඩම් කරන සමහර ලමයි හොද ප්‍රතිපල පෙන්නන්නේ නැ, නමුත් එහෙම මහන්සි වෙච්ච නැති සමහර ලමයි හොද ප්‍රතිපල අරගන්නවා, ඒ ඇයි?


2.  Exam 1st Method for Sure Success in Exams  (සමත් ගමගේ)


a) පාඩම් කිරිමේ කෙටි ක්‍රම ( ෆැලැශ් කාර්ඩි, මයින්ඩ් මැප්, චිත්ත රුප)
b) දෙම්වුපියක් ඉගෙන ගන්නා දරුවාට සහයෝගය දැක්විය යුත්තේ කෙසේද? 
c) විහාගය හොදින් සමත් වෙන්න ඔබේ කාමරය සකස් කරගත යුත්තේ කෙසේද?