1. Exam Success Srcrets - 1(සමත් ගමගේ)
a) විභාග ලං
වෙනකොට නිදිමරාගෙන ගොඩක් පාඩම් කරන සමහර ලමයි හොද ප්රතිපල පෙන්නන්නේ නැ, නමුත් එහෙම මහන්සි
වෙච්ච නැති සමහර ලමයි හොද ප්රතිපල අරගන්නවා, ඒ ඇයි?
2. Exam 1st Method for Sure Success in Exams (සමත් ගමගේ)
a) පාඩම් කිරිමේ කෙටි ක්රම ( ෆැලැශ් කාර්ඩි, මයින්ඩ් මැප්, චිත්ත රුප)
b) දෙම්වුපියක් ඉගෙන ගන්නා දරුවාට සහයෝගය දැක්විය යුත්තේ කෙසේද?
c) විහාගය හොදින් සමත් වෙන්න ඔබේ කාමරය සකස් කරගත යුත්තේ කෙසේද?