Showing posts with label 00 අරමුණ. Show all posts
Showing posts with label 00 අරමුණ. Show all posts

Monday, 30 April 2012

අරමුණ

මා විසින් උසස් පෙල හදාරා ප්‍රථිපල එනතුරු සිටි කාලයේ මා ලත් දැනුම අවබෝධය කැටිකර කුඩා පොත් පිංචක් රචනා කලේ එය මා වැනිම පිරිසක් හා බෙදාගැනිමේ අටියෙනි. එහෙත් මෙතෙක් එය මෘදුපිටපතක් ලෙසින් පරිඝනකයේම තිබිණි. මා හිතවත් කිහිපදෙනෙකු හැර එම පොත් පිංච කියවු වෙන අයෙකු නැත.
වෘත්තියෙන් කතුවරයෙකුවත් ගුරුවරයෙකුවත් නොවෙමි. එහෙත් දන්නාදේ බෙදාදිමට මැලිනොවන්නෙක්මි.
මෙයින් ප්‍රයෝජනගත හැකි අයව මෙයට යොමු කරවන්න.

මෙම කෘතියට අදාලව මා විසින් කැඩපත බ්ලොග් අඩවියට ලියු පහත ලිපිත් බලන්න.