Showing posts with label 24. විහාග ජය ගැනිමට අදාල විඩියෝ. Show all posts
Showing posts with label 24. විහාග ජය ගැනිමට අදාල විඩියෝ. Show all posts

Saturday, 20 May 2017

විහාග ජය ගැනිමට අදාල විඩියෝ

1. Exam Success Srcrets - 1(සමත් ගමගේ)

a) විභාග ලං වෙනකොට නිදිමරාගෙන ගොඩක් පාඩම් කරන සමහර ලමයි හොද ප්‍රතිපල පෙන්නන්නේ නැ, නමුත් එහෙම මහන්සි වෙච්ච නැති සමහර ලමයි හොද ප්‍රතිපල අරගන්නවා, ඒ ඇයි?


2.  Exam 1st Method for Sure Success in Exams  (සමත් ගමගේ)


a) පාඩම් කිරිමේ කෙටි ක්‍රම ( ෆැලැශ් කාර්ඩි, මයින්ඩ් මැප්, චිත්ත රුප)
b) දෙම්වුපියක් ඉගෙන ගන්නා දරුවාට සහයෝගය දැක්විය යුත්තේ කෙසේද? 
c) විහාගය හොදින් සමත් වෙන්න ඔබේ කාමරය සකස් කරගත යුත්තේ කෙසේද?